Canva යනු ග්‍රැෆික් නිර්මාණ ඔබගේ ජංගම දුරකථනයෙන්ම සිදු කරන්න පුලුවන් ඇප් එකක්. මේ මගින් ඔබගේ ඡායාරූප සහ වීඩියෝ  ඔබට නොමිලේම එඩිට් කර ගන්න පුලුවන්. සිත් ඇදගන්නා සුළු ලෙස සමාජ මාධ්‍ය පළ කිරීම් වලට හා නොයෙකුත් කාර්යන් සදහා  වීඩියෝ හා පොටෝ එඩිටින් නොමිලේම කර ගන්න පුලුවන් සුපිරි ඇප් එකක්. මෙය භාවිතා කිරීම සදහා විශේෂ නිර්මාණ පළපුරුද්දක් හෝ ප්‍රවීණතාවයක් අවශ්‍ය නොවන අතර ඉතාමත් පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්. විශේෂයෙන්ම පේස්බුක්, යූ ටියුබ් වගේ සමාජ ජාල පෝස්ට් සකස් කිරීමේ දී ඉතාමත් පහසුවෙන් එම කටයුතු කර ගන්න පුලුවන් ඇප් එකක්.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා Canva ඇප් එක පහතින් බාගත කර ගන්න.



Canva සයිට් එක මගින් ඔයාලට ඔන්ලයින්ම එඩිටින් කටයුතු කරගැනීමටද හැකියාව ඇත.